tag:blogger.com,1999:blog-681974889316487333.post2149264741854556897..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: බිම වැටුණු ප්‍රේමයක්!Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-681974889316487333.post-42092262239243855752012-03-30T10:41:23.198+05:302012-03-30T10:41:23.198+05:30":ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
ඒ දෑස් කෙළවර
රැළි...":ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
ඒ දෑස් කෙළවර
රැළි නගන්නට ඉඩක් නොමලද
කඳුළු මුහුදක් තිබුණා......"

හරිම අගෙයි ..............අපූරු පදපෙළ
එතකොට "එරීඩා" ට කවුරුත් පෙම් කරලා නැහැ .....
සයිමන් ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-80936205754140971962011-10-11T15:16:56.060+05:302011-10-11T15:16:56.060+05:30සීතල දිනක,ප්‍රේම පාරේ
කෙලවර මිදුනු කදුලු නදී මංසල...සීතල දිනක,ප්‍රේම පාරේ
කෙලවර මිදුනු කදුලු නදී මංසල
අසල තිබුනා දුටුව මතකයි
මස් ලේ නහර කැනහිලු අඩවියේ
දිලිසෙමින්
යම් කිසි දෙයක්....
නොදනිමි.... එය ඔබේ පෙම වන වගක්..කැත්රිනා කයිෆ්https://www.blogger.com/profile/05821464014078040669noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-20781173732198612812011-03-21T15:57:47.628+05:302011-03-21T15:57:47.628+05:30එරීඩාට කවුරුවත් පෙම් කරේ නැද්ද?
එරිඩා කාටවත්ම පෙම...එරීඩාට කවුරුවත් පෙම් කරේ නැද්ද?
එරිඩා කාටවත්ම පෙම් කළේ නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-32700075082617469492011-03-10T15:35:40.358+05:302011-03-10T15:35:40.358+05:30@ Vimukthi, Erida is the goddess of hatred accordi...@ Vimukthi, Erida is the goddess of hatred according to Greek mythology.
එරීඩා- වෛරයේ දෙවඟන (ග්‍රීක මිථ්‍යා කතා)Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-78649957421624575212011-03-10T15:27:11.767+05:302011-03-10T15:27:11.767+05:30Who is Erida?Who is Erida?විමුක්තිnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-86545826560154564832011-01-06T10:23:02.520+05:302011-01-06T10:23:02.520+05:30සුන්දර නුඹේ කවි වල ගැලෙමි මම
යලි යලිත් යලි යලිත්
ස...සුන්දර නුඹේ කවි වල ගැලෙමි මම
යලි යලිත් යලි යලිත්
සොයා ඇවිදින් මතක ඇති කල් සිට!!ishhttps://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-28958946920575900992010-12-09T23:39:30.059+05:302010-12-09T23:39:30.059+05:30හරිම ලස්සණ ලියැවුමක් මාලතී. ඒරිඩා ගැනත් දැනගන ඔෙබ්...හරිම ලස්සණ ලියැවුමක් මාලතී. ඒරිඩා ගැනත් දැනගන ඔෙබ් නිර්මාණය කිෙයව්වා නැවතත්. ඒතෙකාට තමයි ෙහාදටම ෙත්රුෙණ්. ඉතින් තුති!Kusum Renuhttps://www.blogger.com/profile/11598841361270702381noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-77356547814804927052010-12-03T12:00:21.042+05:302010-12-03T12:00:21.042+05:30ප්‍රේමය නම්...
ලේ කඳුළු
සෙම්සොටු
දුහුවිලි පිහින
...ප්‍රේමය නම්...

ලේ කඳුළු
සෙම්සොටු
දුහුවිලි පිහින
කිළුටු
කඩමල්ලකිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-24405215707445673922010-12-01T14:59:34.008+05:302010-12-01T14:59:34.008+05:30ස්තූතියි ප්‍රීති අයියා.ස්තූතියි ප්‍රීති අයියා.මාලතීnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-28833847037086538772010-12-01T14:47:52.624+05:302010-12-01T14:47:52.624+05:30දැවැන්ත පරිකල්පනයක්.
මිනිස් සීමාවන් අතික්‍රමණය ක...දැවැන්ත පරිකල්පනයක්.

මිනිස් සීමාවන් අතික්‍රමණය කළ භාෂා භාවිතයක්!ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.com