tag:blogger.com,1999:blog-681974889316487333.post5215429070045276743..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: නො තෙත් හිත් මත කාසල් කඳුළුVasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-681974889316487333.post-49852146256565288832013-05-14T09:31:56.414+05:302013-05-14T09:31:56.414+05:30රෝගීන්ගේ පැත්තෙන් එක කතාවක්, වෛද්‍යවරුන්ගේ පැත්තෙන...රෝගීන්ගේ පැත්තෙන් එක කතාවක්, වෛද්‍යවරුන්ගේ පැත්තෙන් තව කතාවක්... මුළු සමාජයම මුදල් හොයා යන තරඟයක ඉන්නකොට වෛද්‍යවරු විතරක් ඒකෙන් ගැලවෙයිද? මුදල් සොයා යන තරඟය හුදෙක් තණ්හාව නිසාමද? මේ හැමදෙයක්ම මැද්දේ මිනිස් ජීවිතයකට ලැබෙන්නේ මොන වගේ වටිනාකමක්ද? හැමදේම පැටලිච්ච සමාජයක, උත්තර හොයන්න අමාරු ප්‍රශ්න...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-38346606027916793092013-05-13T18:58:32.863+05:302013-05-13T18:58:32.863+05:30හරිම සංවේදී මේ පද ටික. අමානුශික සමාජයක් තමයි දැන් ...හරිම සංවේදී මේ පද ටික. අමානුශික සමාජයක් තමයි දැන් හැම තැනම . මනුස්සකම් බොහොම අඩුයි. වරදක් දැක්කත් අහක බලාගෙන අපිට යන්න වෙලා. කියාල දෙන්න ගිහාම ඇනුම් පද. තමන්ගෙ රාජ කාරිය දේවකාරිය සේ සලකන අය හරිම අඩුයි දැන්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-48779918507718568362013-05-12T15:36:50.023+05:302013-05-12T15:36:50.023+05:30ඒක හරි.. මම මේ කියන දේ ඔප්පු කරන්න මා ළඟ විද්‍යාත්...ඒක හරි.. මම මේ කියන දේ ඔප්පු කරන්න මා ළඟ විද්‍යාත්මක සාක්ෂි නෑ. ඒත් මගේ නිරීක්ෂණය තමයි තනි තනි පුද්ගලයන් හැටියට එකිනෙකා ළඟ ඉතිරිව ඇති මනුස්සකමත් ආයතනගත ව්‍යුහයන් තුළට බද්ධ වූ ගමන් අතුරුදහන් වෙනවා කියන එක.අදාළ ව්‍යහුය තුළ ඇති සංස්කෘතිය මිනිහා තුළ ඉන්න සතාව අවදි කරවන සුළු එකක් නම් මන්සුසකම ඉවර වෙනවා. ඒ තුළ ඇති සංස්කෘතිය හා නීති රීති විසින් එබඳු අකටයුතුවලට එරෙහි එකක් නම් සහ දඬුවම් පිළිබඳ බියක් ඇති කරන සුළු එකක් නම් පුද්ගලයින් කවර හෝ පදනමකින් ඒ යහපාලනයට අනුව ක්‍රියාත්මක වෙනවා. අපට නැති වෙමින් යන්නේ එබඳු යහපත් සංස්කෘතීන්.. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් තුළ..Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-82164744476764183122013-05-12T14:16:43.198+05:302013-05-12T14:16:43.198+05:30මේ වගේ කතා කොයි තරම් නම් ඇහෙනවද?
මේ දවස් වල මගේ ...මේ වගේ කතා කොයි තරම් නම් ඇහෙනවද? <br /> මේ දවස් වල මගේ ක්ලයන් කෙනෙක් ඉන්නවා. රාගම හොස්පිටල් එකේ ස්ට්‍රයික් එකක් අස්සේ ළමයා ඉපදිලා තියෙන්නේ. දොස්තර වරු හෙදියන්ගේ වලි අස්සේ ළමයාට ඔක්සිජන් දීලා නෑ. ඒ ළමයා සදහටම ආබාදිතයි cerebral pluralize එකක්. දැන් අවුරුදු දහයක් වෙලත් තාම ඇවිදින්න බෑ. (cerebral epilepsy) ඉතින් අපි මනුස්සකම ගැන කතා කරනවා. වචන වලට විතරක් අපි මනුස්සයෝ වෙලා තිරිසන් සත්තු වෙලා හැබෑවට. <br /> ඒත් අපි වෙනුවෙන් හඬන්න වචනයක් කියන්නවත් අපි හුරු වෙලාද අනෙකා වෙනුවෙන් තියා? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-52392989504933995172013-05-11T22:48:54.406+05:302013-05-11T22:48:54.406+05:30ඔබට ස්තූතියි.ඔබට ස්තූතියි.Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-82105583153742913052013-05-11T20:50:16.583+05:302013-05-11T20:50:16.583+05:30ගොඩක් ලස්සනයි කවි ටික..දිගටම ලියන්න.එනවා බලන්න...ගොඩක් ලස්සනයි කවි ටික..දිගටම ලියන්න.එනවා බලන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com