tag:blogger.com,1999:blog-681974889316487333.post94546931042243434..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: මානව ශිෂ්ටාචාරය ප්‍රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණමVasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-681974889316487333.post-90326791177323621012011-10-31T20:36:48.897+05:302011-10-31T20:36:48.897+05:30පිපෙන්නට ඇති පොහොට්ටුව මල්
ලොවට ලස්සන ගෙනෙන්නා
බලෙ...පිපෙන්නට ඇති පොහොට්ටුව මල්
ලොවට ලස්සන ගෙනෙන්නා
බලෙන් පුපප්න් කරන කෙලියෙන්
ලොවේ සුන්දර මැකෙන්නා

එකින් එක මල් පෙතිද දිගහැර
පොහොට්ටුව පුප්පවන්නා
රේණු කපලා මලද කැත කර
පෙති වසා මල මසන්නා

අනේ අයියෝ වේදනාවෙන්
මල ද කදුලක් සලන්නා
අනේ තොපි මව් කුසින් ඉපදුන
එවුන්දැයි මා නොදන්නා.

( නුඹ දකින මල ගැන නොවේ )

Original Post here with image

http://www.facebook.com/photo.php?fbid=2490799870012&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&theaterDarshanahttp://www.facebook.com/photo.php?fbid=2490799870012&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&theaternoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-71250973468068193072011-06-20T01:04:30.969+05:302011-06-20T01:04:30.969+05:30සන් ලංකා නොදරුවා නොතේරුමෙන් හරි කියන්න උත්සාහ කරන්...සන් ලංකා නොදරුවා නොතේරුමෙන් හරි කියන්න උත්සාහ කරන්න අරං තියනවා දෙයක්.ඒත් මොලේ කදුලක් තියන ඕනම කෙනෙකුට තේරෙනවා ගහ හංගලා කොළ කඩා පෑමක් කියලා මේ අහිකුන්ඨික ලාංකිකයා කරලා තියෙන්නේ කියලා
1. ලංකාව බෲටල් ..ලංකාවේ ගෑනු වල්
2. ලංකාව බෲටල්..ලංකාවෙ පිරිමි වල්

අනේ මෝඩයො අසවේදු ගෙ කුළි හමුදාවේ හිටියෙ හම්බයො.. හම්බයො තමයි ඒකෙ සේනාංක පවා බාර ගෙන හිටියෙ දන්නැත්නම් අහ ගනින් දන්න කෙනෙක් ගෙන්..තෝ වගේ අහිකුන්ඨිකයෙක්පොළොං තෙලිස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-19948128011888229782011-06-14T10:14:24.144+05:302011-06-14T10:14:24.144+05:30Thanks Bindi, If we concern only about ourselves ,...Thanks Bindi, If we concern only about ourselves , we can ignore the suppressed and mind our own business. But, for it is not we were born to the world ...we have to reveal the things. It's not about any religion but the unbelievable things happen behind the screen of religion.
Thank you very much for visiting and commenting. Come again... :)Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-4539022658641454512011-06-10T20:47:30.795+05:302011-06-10T20:47:30.795+05:30වසිලිස්සා ...ඉමක් නැති සාගරයකට පැන ඇත . සතුටුයි .ඔ...වසිලිස්සා ...ඉමක් නැති සාගරයකට පැන ඇත . සතුටුයි .ඔබ නිර්භීතයි . එහෙත් මෙවැනි ආගම් ගැන ගෑවුණු වත් දෙයක් ලිවිම නුවනට හුරු නොවේ .

the bread winner පොතේ පරිවර්තනය ''දිරි දැරිය '' කියවා ඇත්ද . එහි පෙරවදනෙහි මෙසේ ඇත ''ගැහැණු ළමයෙකු නැති ගෙදර එළියක් නැති කියනා සමාජයක ඉපදීමට අපි වාසනාවන්ත වීමු ''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-12090852878835829392010-09-11T17:47:57.411+05:302010-09-11T17:47:57.411+05:30ඉස්ලාම් ධර්මෙ.මවගේ වස්ත්‍රය තමයි කියන්න වෙන්නෙ.අදහ...ඉස්ලාම් ධර්මෙ.මවගේ වස්ත්‍රය තමයි කියන්න වෙන්නෙ.අදහන්නෙ නැති උන් ලෝකෙම මරා දාපියව් කියන පාදඩ ආගම.ගෙවල හම්බයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-72004586062328429172010-09-11T06:06:06.125+05:302010-09-11T06:06:06.125+05:30America should use Nukes on them and finish `em of...America should use Nukes on them and finish `em off once n for all..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-86947204451725029302010-09-11T05:58:08.860+05:302010-09-11T05:58:08.860+05:30Islam is the brutal religion of terrorismIslam is the brutal religion of terrorismwe love terry jonesnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-73757472877155913342010-09-10T15:25:59.967+05:302010-09-10T15:25:59.967+05:30To sonlanka..
With Great Devotion,
Fervour and Ga...To sonlanka..

With Great Devotion,
Fervour and Gaiety,
With Rays of Joy and Hope,
Wish You and your loved ones,
HAPPY EiD MuBaRak…

Heartiest wishes for a Happy Ramzan!!!!Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-5320363763408520652010-09-09T13:03:46.093+05:302010-09-09T13:03:46.093+05:30ඉස්ලාම් කියන්නේ ධර්මය එම ධර්මය අදහන්නන්ට කියන්නෙ ම...ඉස්ලාම් කියන්නේ ධර්මය එම ධර්මය අදහන්නන්ට කියන්නෙ මුස්ලිම්වරු (ජාතිය)කියලා. ලෝකයේ ඔනෑම තැනක එහෙමයි. ඔබගේ මාතෘකාවේ “මුස්ලිමි කාන්තාවන්“ ලෙස දක්වා තිබීමෙන් ඉස්ලාම් ධර්මය අදහන සියලුම කාන්තාවන් ඊට ඇතුලත් වෙනවා.
මා දීර්ග Comment එකක් දැම්මෙ.ඔබගේ ලිපිය කියවන කෙනෙක් “ඉස්ලාමය“ ගැන වැරදි වැටහීමක් ඇතිකර නොගනු පිණිසයි.sonlankahttps://www.blogger.com/profile/08383570817899344192noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-35289478918807929532010-09-09T12:17:02.343+05:302010-09-09T12:17:02.343+05:30@ sonlanka,
ඔබේ කරුණු දැක්වීමට තුති.
1.මේ ලිපිය...@ sonlanka,
ඔබේ කරුණු දැක්වීමට තුති.

1.මේ ලිපියේ කිසිදු තැනෙක ඉස්ලාම් ධර්මයට එරෙහි කිසිවක් ලියා නැත. මා කියා ඇත්තේ අන්තවාදී පිරිස් විසින් ආගමික කරුණු වැරදි ලෙස නිර්වචනය කරමින් කාන්තාව පෙළන බවයි.

2. නිවැරදිව කියෙවුවා නම් මෙහි මාතෘකාව පරිදිම මා මෙයින් කතා කරන්නේ එක්තරා ආගමික “සංස්කෘතියක්” විසින් එම ජන සමාජය තුළ ජීවත් වන කාන්තාවට ඇති කරන පිඩනය ගැනයි. ආගම විසින් නොවේ. අල් -කුරාණය එවැන්නක් නොපවසන බව දනිමි. සංස්කෘතිය හදාගන්නේ මිනිසුන් විසිනි. කරුණාකර වෙනස වටහා ගන්න.
“මුස්ලිම් ආගමික නීතිය පාවිච්චි (නිවැරදි වචනය -misuse) කරමින් පූජක පන්තිය සහ පිරිමින් ඉතාම නිර්දය ලෙස එම සමාජයෙහි ගැහැණුන් සතු “මනුස්සයෙකු” ලෙස ඉපිද, ජීවත්ව , මිය යාමේ අයිතිය උදුරා ගෙන තිබෙනවා”

3. ලාංකේය සන්දර්භය තුළ පොදුවේ කාන්තාවට හිමි වන ගැහැට ගැන ඔබ කී සියළු කරුණු සත්‍යය. මා මෙහි කියා ඇත්තේ ලංකාවේ කාන්තාව ආගමික සංස්කෘතිය නම් කරුණ නිසා පීඩා විඳින්නේ අඩුවෙන්ය කියා පමණි. පවතින ජරා ජීර්ණ සමාජය තුළ දිනක් වයසැති බිළිඳියගේ පටන් මහළු අත්තම්මා දක්වා විඳවන බව ද අවදිව සිටින සියල්ලන් සේම මම ද දනිමි. එහෙත් මේ ලිපිය තුළ මගේ අදහස් දැක්වීම විය යුතු පරිදිම ඉහත මාතෘකාවට සීමා කර ඇත. ඔබ මතු කළ කරුණු ද කතා කළ යුතු ගැටළු බව ඇත්තය. එහෙත් එක් ලිපියකින් සියල්ල ගැන කතා කරන්නට බැරුවාක් මෙන්ම එසේ කිරීමට අවශ්‍ය ද නැත. එහි අරුත සැම විටම මා ඒ සියල්ල නොකතා හරින බව සිතිම ඔබේ තීරණයක් පමණි.

4. පොත් සහ චිත්‍රපට පිළිබඳ ඔබේ අදහස් වලට සේම ඔබ මට එරෙහිව මතු කොට ඇති අනෙක් ෙඑතිහාසික හා ජාතිවාදි මඩ ගැසිම් වලට සිනහවකින් පමණක් සංග්‍රහ කරමි. අදහස් දැක්වීමේ ඔබේ අයිතියට හිස නමා ගරු කරමි.Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-71055840745787329142010-09-09T01:12:42.249+05:302010-09-09T01:12:42.249+05:30ඔන්න ඔහොමයි ලංකාවෙ තත්වය.ලංකාවේ ස්ත්රීල නිදහස. තත්...ඔන්න ඔහොමයි ලංකාවෙ තත්වය.ලංකාවේ ස්ත්රීල නිදහස. තත්වය මෙහෙම තියෙද්දි ලංකාවේ මිනිස්සු කියනවා අපි ස්ත්රිින්ට සමතැන/නිසිතැන ලබාදීල තියෙනව කියලා.
බටහිර රටවල්වල ඉහත තත්වය නොඅඩුව තියෙනවා. ඊට අමතරව පාසල් යන ශිෂ්යායවන්ගෙන් 80% ක්ම පාසලෙන් පිටවෙන්නේ තමන්ගෙ කන්යාවභාවය නැතිකර ගෙන,ඒ අතර ගැබ් ගැනීම්, ගබ්සාකිරීම් විශාල ප්රලමාණයක්. (තිරිසනුන්ට ලිංගික සේවනයට සීමාවන් නැත. බැල්ලියෙක් පැටවු ගැහුවොත් ඒකේ ඉන්න බල්ලෙක් ලොකු වෙලා තමන් හා ඉපදුන සහෝදරියන් සමග හා වැදූ බැල්ලී සමග ලිංගික සේවනයේ යෙදෙනවා.ඒ ඔවුන් ශිෂ්ට නොවන නිසා) මෙවන් තත්වයක ඉඳගෙන බටහිරයන් කියනවා අපි ශිෂ්ටසම්පන්නයි, ස්ත්රිාන්ට අපි සමතැන දීල තියෙනව කියලා.
ලංකාවෙත් මීට ආසන්න තත්වයක් තියෙනවා, ආදරය කරන කොල්ලො කෙල්ළො අතර ඇතිවෙන ලිංගික සම්බන්ධතා නිසා ඇතිවෙන අනවශ්‍යය ගැබ් ගැනීම්, මුහුදු වෙරළවල් අයිනෙ ආදරය කරන්න ගිහින් මැරයන් අතින් දූෂණය වෙනඑක, කළුතර කොරිඩෝවෙ විතරක් කෙල්ලෝ කීදෙනෙක් දූෂණය වෙලා තියෙනවද.
දැන් බලමු ඉස්ලාම් ධර්මයේ ස්ත්රිශන්ට දීල තියෙන තැන. පවුල් ජීවිතය තුල ස්ත්‍රි න්ට හා පිරිමින්ට වගකීම් බෙදා දීල තියෙනවා. පිරිමින් ගේ යුතුකම එලියට ගිහිල්ලා මුදල් ඉපයීම, ආරක්ෂාව.......යන දේවල්. ඊට අවශ්‍යද කායික හා මානසික ශක්තිය පිරිමින්ට දීල තියෙනවා. ස්ත්රී්න්ගෙ වගකීම වෙන්නෙ දරුවන් හැදීම, ඔවුන්ව පෝශණය කිරීම යනාදී දේවල්. ඊට අවශ්යෙ කායික හැඩගැසීම ඔවුන්ට තියෙනවා. ඒත් අවශ්යන නම් ස්ත්රීෝන්ට රැකියා කරන්න පුළුවන් කිසිම තහනමක් නැහැ.
පිරිමින්ට පල්ලි යන එක අතිශය අනිවාර්යව දෙයක්. ඒත් ස්ත්‍රීයන්ට ඒක අනිවාර්යව නැහැ. තමන්ගෙ ගෙදරදිම දේව නැමදුම කරන්න පුළුවන්.(මෙහෙම කරලා තියෙන්නේ ස්ත්රී්න්ට ගෙදර තියෙන අධික වැඩ හා නිතර දෙවේලේ පාරේ එහා මෙහා යාමෙන් ඇයගේ ආරක්ෂාවට හා අත්මගෞරවයට හානි සිදු වීමේ හැකියාවක් ඇති නිසාය) සමහර අය මේක වරදවා වටහාගෙන තියෙනවා ස්ත්‍රීයන්ට පල්ලි යන්න තහනම් කියලා, ස්ත්රීදන්ට පල්ලි යන්න අනිවාර්යම නැති නිසා ලංකාවෙ පල්ලිවල ස්ත්රී්න්ට දේව නැමදුම් කිරීමේ පහසුකම් සලසලා නැහැ.
ස්ත්රී්න්ට මුහුණ හා අත්ල හැර අනෙකුත් ප්රිදේශ ආවරණය වන ලෙස ඇඳුමි ඇඳීම අත්යහවශයයි.මුහුණ වැසීම අත්යරවශය නැහැ. මෙහෙම කරල තියෙන්නේ ඇගේම ආරකෂාවට. කළවා පේන්න කොට ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක් දැක්කම ඇතිවෙන හැඟීම ඉහත ලිපිය ලියපු කෙනා පිරිමියෙක් නම් මම අමුතුවෙන් කියන්න ඹන නැහැ. මේක වලත්තකම නෙමෙයි වෛද්යි විද්යානත්මකව පිරිමින්ට ලිංගික හැඟීම් ඇතිවෙන්න දෘෂ්ටිය පමණක් ප්රලමාණවත් කියලා කියල තියෙනවා.
තමන්ට ස්වාමිපුරුෂයාගෙන් වෙන් වීමට අවශ්‍ය නමි ඒ නිදහස ස්ත්රීපන්ට දීල තියෙනවා.......
ඉස්ලාමය ස්ත්රීවන්ට නිසිතැන ලබා දීල තියෙනවා.
පසුවදන
උඹ සමීක්ෂණ එහෙමත් කරල තියෙනව කියල ලියල තියෙනවා, මම දෙන්නම් හොඳ අදහස් ටිකක් සමීක්ෂණයකට, කැම්පස්වල(විශේෂයෙන්ම කලා පීඨ) ලෙක්චරස් ලගෙන් කෙල්ලොන්ට ඇතිවෙන බලපෑම් ගැන හොයල බලපන්. ගණිකාවෝ දහයක් පහලොවක් එක්ක කතාකරල ඒගොල්ලො ඒ තත්වයට වැටෙන්න හේතුව මොකද්ද කියල හොයල බලපන්.රැකියා කරන ආයතනවල ගැණුන්ට වෙන ලිංගික හිංසනයන් ගැන හොයල බලපන්.
(මම එක්තරා පත්තරයක කියෙව්වා ලිපිපෙලක්, ඒ ලිපි පෙළ සකස් කරලා තිබුණෙ ගණිකාවන් නිර්නාමිකව ඔවුන්ගෙ දුක ලියල එවපු ලිපි වලින්. ඒ ලිපිවලට අනුව 99% ක්ම පිරිමින්ගෙ වැරදිවලින් තමයි ගණිකාවො ඒ තත්වයට පත්වෙලා තියෙන්නේ. (සමහර විට ඒ පත්තරයට ලිපි ලිව්වේ අසාධාරණයට ලක්වෙච්ච අය විතරක් වෙන්නත් පුළුවන්))
මුස්ලිම් කෙල්ලො කැම්පස් එන්නැති එක ගැනයි, බැඳල කැම්පස් එන එක ගැනයි, කොහෙවත් ඉන්න අප්‍රිිකානු ගොත්රුයක් ගැනයි, කවුරුවත් බඩවියත රැකගන්න ලියපු නවකතාවක් ගැන කෑගහන එක නවත්තලා, උඹේ සහෝදරියන්, දූලා(සිංහල ස්ත්‍රී න්) විදින මේ අසාධාරණකම් ගැන හොයල බලලා ඒකට ඇතිකරපන් විරෝධතාවයක්. සමහර විට මේක උඹ ජාතිවාදී හැගීමෙන් ලියපු ලිපියක් වෙන්නත් පුළුවන්. අසවේදුත් එක්ක එකතුවෙලා තමන්ගෙ අයව දූෂණය කරපු උඹලට තමන්ගෙ කියල හැගීමක් තියෙයි කියලා මම හිතන්නෑ.sonlankahttps://www.blogger.com/profile/08383570817899344192noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-27004935903958581802010-09-09T01:11:24.674+05:302010-09-09T01:11:24.674+05:30නවකතා කිහිපයක් මගින් මුස්ලිමි කාන්තාව සමිබන්ධයෙන් ...නවකතා කිහිපයක් මගින් මුස්ලිමි කාන්තාව සමිබන්ධයෙන් තීරණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම මම කණගාටුව ප්රයකාශ කරනවා. යුදෙව්වන් සහ ක්‍රි ස්තියානීන් දිනපතාම ඉස්ලාම් දහමට විරුද්ධව කතා ලියනවා, චිත්රුපට් තනනවා. මෙහි විශේෂත්වයක් අපි දකින්නේ නැහැ. ඇයිද කියලා කියනවනම් “යුදෙව්වන් සහ ක්රිරස්තියානින් අතර මිතුරන් නොමැත“ කියලා අල්කුර්ආනයේ අපට මොවුන් ගැන කියලා තියෙන හින්දා. මොවුන් තවත් කමක්නැහැ ඉන්දියාවේ “සල්මාන් රුෂ්ධි“ කියන මුස්ලිම් අම්මා කෙනෙක්ට දාව උපන් ලේඛකයෙක් ඉස්ලාමයට අපහාස වන ලෙස නවකතා ලියනවා, ඇමරිකාව ඌට සම්මාන දෙනවා. මේවගේ චරිත තව හුඟක් ඉන්නවා. තවත් දෙයක්, ගොත්රිවකයන් කරන ස්ත්‍රි හිංසන වලට ඉස්ලාමය පටලවා ගතයුතු නැහැ. අප්රිාකාව, පකිස්තානය වගේ රටවල ඉන්න ගෝත්රි කයන් දිහා බලලා මුස්ලිම් ස්ත්‍රි න්ගෙ අයිති වාසිකම් ගැන කතාකරන එක නම් හරිම හාස්යර ජනකයි.
ඉස්ලාම් දහම අදහන්නන් අතර වැරදි කරන්නන් අනන්තවත් ඉන්නවා, ඉතා දරුණු අපරාධකාරයන් ඉන්නවා, ඔවුන් කරන වැරදි වලට සමස්ථ සමාජයටම බනින්න බැහැ. එහෙම කරනවා නම් සිංහලයන් තරම් අශික්ඛිත මිනිසුන් තවත් නැහැ. මං එහෙම කියන්නේ මෙන්න මේ කරුණ නිසා.
පෘතුගීසින් රට පාලන කරන සමයේ “අසවේදු“ කියලා සෙනවියත් එක්ක හිටියේ සිංහල හමුදාවක්. මේ සිංහල හමුදාව අසවේදු සමග එකතුවෙලා හිටියේ අසවේදු පහර දීලා යටත් කරගන්න ගම්වල ඉන්න ගෑණු මේ සිංහල හමුදාවට දෙන නිසා. තමන්ගේම සහෝදරියන්ගේන් කාම පිපාසය සංසිඳුවා ගන්න එදා ඔවුන් අසවේදු සමග එකතු වෙලා හිටියා. කොයිතරම් පිළිකුල් වැඩක්ද ඒ. හිට්ලර්ගෙ හමුදාව වත් මෙවැනි තුච්ච වැඩක් නොකරන්න ඇති.
දැන් බලමු අද ලංකාවේස්ත්රිින්ගෙ තත්වය. ලඟදි ලංකාදීප පත්තරේ තිබ්බා අසැබි වීඩියෝ තැටි 2000 ක් අල්ලපු සිද්ධියක්, ඒකේ ලංකාවේ ජනප්රිකය නිලියන්ගෙ අසැබි දර්ශනත් තිබ්බලු. හැකියාව තිබ්බත් නිරූපන හෝ රඟපෑම් ක්ෂේත්රකයට එනවනම් කැමරා කාරයගෙ ඉදලා අධයක්ෂක දක්වා ඉන්න එවුන් එක්ක බුදියගෙන ඔනෙ රඟපාන්න වරමක් ඉල්ල ගන්න. ඹය ක්ෂේත්රලයෙ ඉන්න අයට මොකද වෙලා තියෙන්නෙ, ? වෙළද භාණ්ඩයක් වෙලා. බීම වෙළඳ දැන්වීමකට වත් ස්ත්‍රිර අඩ නිරුවත නැතුව බැහැ.
බස් එකේ යන ගෑණු අයට වෙන හිංසාව කොච්චරද?? අඩුම තරමෙන් වැඩට යන එන වෙලාවට විතරක් වත් “කාන්තාවන්ට පමණයි“ කියලා බස් ටිකක් දාන්න පුළුවන් නේද.
ලංකාවේ ගණිකාවො කී දාහක් ඉන්නවද? සෞඛය අමාත්යං.ශයෙන් ලඟඳි සමීක්ෂණයක් කරලා තිබුණා. මට ගාන ඉලක්කම් වලින් මතක නැහැ. ගණිකාවන් ඒතත්වයට වැටෙන්න හේතුව කවුද?? අනිවාර්යෙන්ම පිරිමියෙක් ඇති ඒක පිටිපස්සෙ. කොළඹ ගැන නොදන්න ගමේ කෙල්ලෙක් ත්රිවවිල් එකක නැග්ගොත් ඊට පස්සේ ඉන්න වෙන්නෙ ගණිකා මඩමක.
ලංකාවෙ විශ්ව විද්යාමල ගෑණු ළමයෙක් යවන්න තරම් ශිෂ්ට නැහැ. ඉහල ශේණියක් එක්ක උපාධිය ඉවරකරන්න නම් අචාර්යවරු එක්ක නිදාගන්න වෙනවා. මම හොඳට අඳුරන අක්කා කෙනෙක් ඉන්වා(කලා පීඨයේ) හොඳට මහන්සිවෙලා ඉගෙන ගන්නවා, එයාට ලෙක්ච කෙනෙක් කෙලින්ම කියලා තිබුණා “මොනව කරත් වැඩක් නැහැ අපිටත් සලකන්න වෙනවා“ කියලා. මගෙ හොඳ යාළුවෙක් වැඩ කරා හෝටලයක ඒ හෝටලයට ලෙක්චර කෙනෙක් එනවලු එක එක දවසට කැම්පස් එකේ එක එක කෙළ්ලොත් එක්ක.
ලංකාවේ හුඟක් සිංහල කෙල්ලො උසස් අධ්යාමපනයට නැඹුරු වෙනවා (කැම්පස් හෝ වෙනත් පාඨමාලා) ඉගෙන ගෙන ඉවරවෙලා බඳින්න අවු 30 ත් පහුවෙනවා. ගැහැණුන්ගෙ ආර්තවහරණය(නිසරු බව) පටන් ගන්නේව අවු 40 දි. ජොබ් එකකට ගියාම එතනත් ප්රනශ්ණ. පඩි වැඩි කරගන්න. උසස් වීම් ගන්න එක එකා එක්ක බුදිය ගන්න වෙනවා(විශේෂයෙන්ම පෞද්ගලික ආයතන වල)
ලඟදි පත්තරේක දැක්කා රජයේ ආයතනයක නිලධාරියෙක් ආයතනයට එන පිරිමින්ගෙන් මුදල් අල්ලසුත් ගැහැණුන්ගෙන් ලිංගික අල්ලසුත් ඉල්ලනවලු. ඒ පත්තරේම තිබ්බා එක්තරා විදුහල්පති වරයෙක් ස්වාමියා ලඟනැති ගුරුවරියන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවලු.sonlankahttps://www.blogger.com/profile/08383570817899344192noreply@blogger.com