tag:blogger.com,1999:blog-681974889316487333.post2756695121798982769..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිද?Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-681974889316487333.post-34216623593027246392010-04-01T19:08:35.100+05:302010-04-01T19:08:35.100+05:30I weep because, each time he knelt beside my banks...I weep because, each time he knelt beside my banks, I could see, in the depths of his eyes, my own beauty reflected."
"What a lovely story," the alchemist thought.

May be that's why some people can't look directly in the eye, afraid of being caught of their feelings.... specially when they hide something or cheating on you.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-78078344168045613992010-03-22T08:51:32.386+05:302010-03-22T08:51:32.386+05:30නැහැ. තමන් ආදරය බවට පත් වීම සහ ඒ තුළ නිදහස් වීම......නැහැ. තමන් ආදරය බවට පත් වීම සහ ඒ තුළ නිදහස් වීම...ඒක විශ්වය හා මුසුවීමක්...

malathieVasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-18638717183167610002010-03-19T22:08:28.627+05:302010-03-19T22:08:28.627+05:30මෙතන අදහස පුනරුත්පත්තියද? අර බවෙන් බවේ පතාගෙන එනවා...මෙතන අදහස පුනරුත්පත්තියද? අර බවෙන් බවේ පතාගෙන එනවාය කියන එකද? නැත්නම් අර දෙනුවර අන්දරයේ වගේ ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරන එකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-67799490875552903802010-03-12T21:03:58.291+05:302010-03-12T21:03:58.291+05:30"But ... was the Narcissus beautiful?" t..."But ... was the Narcissus beautiful?" the lake asked.

"Who better than you to know that?" the goddesses said in wonder. "After all, it was by your banks that he knelt each day to contemplate himself!"

The lake was silent for some time. Finally it said:
"I weep for Narcissus, but I never noticed that Narcissus was beautiful. I weep because, each time he knelt beside my banks, I could see, in the depths of his eyes, my own beauty reflected."
"What a lovely story," the alchemist thought.

Prologue from "The Alchemist"
Paulo CoelhoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-35676264807236548502010-03-12T13:13:40.041+05:302010-03-12T13:13:40.041+05:30දිගටම ගඟක් වී ගැලීම අසීරු සේම අභියෝගාත්මක වූ කරුණක...දිගටම ගඟක් වී ගැලීම අසීරු සේම අභියෝගාත්මක වූ කරුණක් බව සැබෑය. මිනිස් වර්ගයා සැම විටම විස්මයට පත් කරන්නේ ද, උන්මාදයට හෝ ශාන්තියට පත් කරන්නේ ද, ජීවිතය ද, ශරීරය ද, සංස්කෘතිය ද ඉක්මවා යන ආදරය මිස අන් කිසිවක් නොවේ.

ආදරය සියල්ලෙහි මූලය වන්නා සේම සියළු ක්රියාවන්හි අග්ර ඵලයද වෙයි. එනම් ඇරඹුමද අවසානයද වෙයි. ආදරයට තමන් ඉක්මවන්නට නොහැකිය යනු සංස්කෘතිය විසින් තාර්කිකව ගොඩ නංවන ලද මුසාවකි. මිනිසුන් සිය ජීවිත කාලය තුළ අඩු වැඩි වශයෙන් ගංගාවන් බවට පත් වෙයි,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-9412873157514857722010-03-12T12:33:35.755+05:302010-03-12T12:33:35.755+05:30ඔව් ආදරයට මහ සෙෘන්දර්යක් වෙන්න පුඵවන් එතන "...ඔව් ආදරයට මහ සෙෘන්දර්යක් වෙන්න පුඵවන් එතන "මම" නැත්නම්. "මම" හිටියොත් ආදරයට සීමාවන් පැනවෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-52333462865288146092010-03-11T22:42:00.875+05:302010-03-11T22:42:00.875+05:30ආදරය ගංගාවක් කිව්වෙ කව්ද?
ආදරය අකුරුවල හැංගුවෙ කව්...ආදරය ගංගාවක් කිව්වෙ කව්ද?
ආදරය අකුරුවල හැංගුවෙ කව්ද?
හීනවලට කෙලවරක් නැත
හදිස්සියේ අවදිවෙනතුරු
පාට පාටට පෙනෙන්නට
කිසිම පාටක් නැති
දියමන්තියකටත් පුළුවනි
නැද්ද මං අහන්නෙ?Anonymousnoreply@blogger.com