tag:blogger.com,1999:blog-681974889316487333.post5041482873278770048..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: වන්දනාවක සටහන්Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-681974889316487333.post-31001188106289491622011-06-20T12:35:23.103+05:302011-06-20T12:35:23.103+05:30Thank you Chandi. Come again..Thank you Chandi. Come again..Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-66782486128499250962011-06-20T10:54:50.222+05:302011-06-20T10:54:50.222+05:30අදමේ අඩවිය චන්දිමා නංගිගේ FB එකේ තිබිලා අහම්බෙන් ද...අදමේ අඩවිය චන්දිමා නංගිගේ FB එකේ තිබිලා අහම්බෙන් දැක්කේ. වෙලාව අරගෙන අනෙක් ඒවාත් කියවන්නම්. ගොඩාක් සංවේදී නිර්මාණ පෙලක් දැක්කා. මට මෙතෙක් මගහැරිලා තිබුනේ අපරාදේ කියල හිතුනා. යුද්ධයේ කුරිරු බව අපි අත්වින්දේ බොහොම අල්පයයි. ඒ පලාත්වල ජීවත්වෙච්ච පුංචි දරුවෝ තමයි මේ තත්වය වඩාත් අත්වින්දේ. ඔබේ අවසන් වදන් පේළිය තාමත් හිතේ රැව් පිළිරැව් දෙනවා.මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..........Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-75594773515094848522010-08-16T21:43:35.612+05:302010-08-16T21:43:35.612+05:30:) thanks, but if it's a friend, nope !there&#...:) thanks, but if it's a friend, nope !there's no room that I haven't accepted the request.Am doing perfectly well.thanks again.
TCmalathienoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-72851764200100739232010-08-16T16:35:24.903+05:302010-08-16T16:35:24.903+05:30from Old friend
you will meet me again if you acc...from Old friend

you will meet me again if you accept my friend request in FB, sent few months/weeks ago !

Any way I will come to this blog from time to time. I like it ,nice work !

Hope you r doing well TCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-81328324158497082082010-08-14T22:23:24.159+05:302010-08-14T22:23:24.159+05:30For the old friend,
Thank you so much...Great if I...For the old friend,
Thank you so much...Great if I could know you...but thanks again..malathienoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-15637800488749427292010-08-14T18:51:28.625+05:302010-08-14T18:51:28.625+05:30I never new you are such a sensitive. May be becau...I never new you are such a sensitive. May be because I keep company you just for 3 months. I accidently found your blog via FB link.

One of your old friend.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-75696719270898980782010-06-14T22:21:51.772+05:302010-06-14T22:21:51.772+05:30Real life experiences are always powerful than the...Real life experiences are always powerful than the creation. It's a heartbreaking story. I'm still thinking what to say.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-64283649180062180642010-06-11T17:41:36.878+05:302010-06-11T17:41:36.878+05:30මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ ...මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා. හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත් ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-66137514571378075822010-06-11T17:39:15.333+05:302010-06-11T17:39:15.333+05:30වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ...වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-11282391668249307002010-06-11T16:32:30.841+05:302010-06-11T16:32:30.841+05:30මේ අකුරු අතර තියෙන සංවේදීකම,
සංවේදි යැයි කියාගන්නා...මේ අකුරු අතර තියෙන සංවේදීකම,
සංවේදි යැයි කියාගන්නා නායකයින්ට
නොතේරීමේ පාපය නිසා අද මාලතීගේ සටහන කියවා අඩන්නට සිදුව තිබේ.aRahttps://www.blogger.com/profile/17657536063835609953noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-81601381384199517342010-06-11T15:39:13.242+05:302010-06-11T15:39:13.242+05:30ඇයි මේකට කවුරුවත්
'ලස්සණයි අනේ'
කියල ලියා ...ඇයි මේකට කවුරුවත්
'ලස්සණයි අනේ'
කියල ලියා නැත්තෙ?Anonymousnoreply@blogger.com