tag:blogger.com,1999:blog-681974889316487333.post970789473445396835..comments2023-09-07T15:51:32.690+05:30Comments on Nobody's Edge: තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...'ස' සමාප්තියVasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-681974889316487333.post-81762949336686192592012-12-03T14:10:16.871+05:302012-12-03T14:10:16.871+05:30ලස්සන සටහනක්
කුඩාකල රාමක්රිෂ්ණා එකේ "ස"...ලස්සන සටහනක්
කුඩාකල රාමක්රිෂ්ණා එකේ "ස" බලන්න ගිහින් අන්තිමට විජේරත්නට (තබ්ලා) මල්මාලාව දානකොට මමත් පුටුව උඩ නැගල විසිල් එකක් ගැහුව - ඒත් එකේ තිබිච්චි රතුපාට අකුලන පුටුවත් කඩාගෙන මාව අස්සට ගියා - පස්සේ ලොකු පුතා එක්ක දෙවැනි පාරට යොවුන් රඟහලේ බලද්දී මට ඒ සිද්ධිය සිහිවුණා.
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-5916435146820820352012-08-13T18:34:44.442+05:302012-08-13T18:34:44.442+05:30නෙළුම් විලේ යන්තම් අවුරුදු ගානකට පස්සෙ "ස&quo...නෙළුම් විලේ යන්තම් අවුරුදු ගානකට පස්සෙ "ස" බැලුවා. එදා මම මගේ අතීතයට ගියා කිව්වොත් නිවැරදියි. කෙල්ල කාලෙ අනුලාවෙදි අන්තිමට ප්රසංගය බලල තිබුනෙ "ස" ට පිස්සු වැටුන කාලෙ. අවුරුදු විසි අටකට විතර පස්සෙ ආයෙ බැලුවෙ. මහත්තයාට පින් මාව අරන් ගියාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-681974889316487333.post-15054218951127062662012-08-10T22:00:16.699+05:302012-08-10T22:00:16.699+05:30වික්ටර් ඔබ දිගුකල් වැජඹේවා..... ඇයි අලුතෙන් සින්දු...වික්ටර් ඔබ දිගුකල් වැජඹේවා..... ඇයි අලුතෙන් සින්දු කියන්නෙ නැත්තෙ මේ ගොල්ලො?
අමරදේව. වික්ටර්,එඩ්වර්ඩ්, සුනිල්, කරුණාරත්න ටී එම් තව එකී මෙකී නොකී අය අලුතෙන් එක සින්දුවක් වත් නොකියා රසිකයන්ට අසාධාරණ කම් කරනවා. ඒ නිහැඬියාව හින්දා අද අපිට අහන්න ලැබෙන ලැබෙන සිංඳු නම් මෙලෝ රහක් නෑ. අමරසිරි පීරිස් විතරයි අලුත් දෙයක් කරන්නෙ.

ආර්ටිකල් එක හිතට වැදුනා:)ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.com