Friday, June 4, 2010

එළි

 
 
අද උදෙත්
පාර මැද
මම හිටියා
කොළ පාට එළි නිවී
රතු පාට
වැටෙන තුරු
නවතින්න
බලා‍ගෙන!

03/06/2010

4 comments:

  1. Anonymous4/6/10 23:15

    රතු උනත්
    නවතීවි
    දෙනෙත් දැක
    කාරුණික....

    ReplyDelete
  2. පාර මැද ඉන්නෙපා
    අවිනීත රියදුරන් රතු කොළ එළි ගනන් ගනනේ නෑ

    ReplyDelete
  3. Anonymous5/6/10 09:57

    නෙත් පියා පා නගමි
    සුවඳ විඳ නතර වෙමි
    හීනියට තත් බි‍ඳෙන
    හිනාවක පැටලිලා
    මල් පිපුණ දෙනෙත් ලඟ
    මගේ හිත නැවතිලා

    රතුපාට කහපාට කොළපාට මුසුවෙලා
    වැහි පොදට හේදිච්ච
    වලාකුළු කෙළවරක
    අන්න ඈතට වෙන්න
    දේ දුන්න පායලා....

    ReplyDelete
  4. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete