Showing posts with label V.I.S. Jeyapalan. Show all posts
Showing posts with label V.I.S. Jeyapalan. Show all posts

Friday, November 29, 2013

කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව 
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

29|11|13