හෙලා නා මල් රේණු  කොන්තගංතොට පවා විරහවෙන් සැලුණි
පෙලා  මුදු  රළ පතර, අසිපත ඇණෙන ගානේ ඔයට රිදුණි
වෙලී පෙම්වත් දෑත්  කෝට්ටේ මගතොට තාම පෙමිනී
ගිලී දියවන්නාවෙ මැකුණේ  අප පමණි ඔව්, අප ම පමණි
22-03-2017
සිතුවම: Acuarela Aire. ZL Feng
 

 
 
ලස්සනයි.....
ReplyDeleteනියමයි...
ReplyDelete