වැසි බිඳු වැටෙයි
බිඳිමින්
රකිමින් 
තානය
එක දෙක
එක දෙක
කිසිත් නැත
මා තුළ
නිහඬ
වැසි හඬ 
මිස
ඉඳහිට 
පතිත
අකුණු එළියකි
නිහඬ බව 
බිඳෙන
ක්ෂණයකි
.........
..........
යළිත්
වැහි බිඳු
එක දෙක
එක දෙක
13-05-16
 

 
 
වැස්සෙත් කලාවක් දැකීම අගෙයි...... මේ දවස් වලට වෙන කරන්න දෙයක් නැහැ....
ReplyDeleteවැසි තුළ හුදෙකලාවේ කලාව :)
Delete