Sunday, February 21, 2010

Lost Land


Lost Land


The Frozen breeze,displaced, so squeezed
Voiceless birds which lost their beaks
Trees that were left without shades and leaves
Born, but not bloomed, the flowers that weep

Just one teardrop that feels afraid to fall
Just one deep sigh that fights to break the wall
The great nobel song - no one to sing at all
The heavenly land, lost its spirit and soul

02/10

Thursday, February 11, 2010

සාත්‍රෙ, ඔයා...



එයා ආපු දා ඉඳලා
.............

සාත්‍රෙ,
ඔයා නෑ.

මට හොයන්නවත්
අමතක උන හැටි...!

...........

අනේ...
මට පේන හරියකින්
ඉන්නවද?


02/2010

Monday, February 1, 2010

ඔබ..........



ඔබ..........


නොදැනීම ඉහළට ගෙන
මුළු හදවතම පුරවාපු
මහා දිග හුස්මක්

.
.

.
.
.
.
.
.
.
.
පහළ හෙලුවොත්
මං මැරෙයි...!



30-01-2010