මුවදොර


ලෝකයේ තනිව ගොඩ නැගූ දේවල් නැත. හැම ජීවිතයක්ම හැම වස්තුවක්ම හැම කාර්යයක්ම වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන් සහ සොබා දහම තැබූ පියවර අසංඛ්‍ය ප්‍රමාණයක ප්‍රතිඵලයකි. දිගුවකි.