Friday, September 2, 2016

"ඔබ ගැඹුරු නින්දක" - සැප්තැම්බර් 10




මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. 

දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක

මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ

ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.



4 comments:

  1. සතුටට කරුණකි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක යා.

      Delete
  2. සුබ පැතුම් කල්පනා!! ඔබ අපට සිටින දක්ෂම කිවිඳියක්. මේ පොත දොරට වැඩීම ශුබාරංචියක්ම වෙන්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. තුති තිලක. ඔබ ලංකාවෙ නෑ මම හිතන්නෙ. හිටිය නම් කොයි තරම් දෙයක්ද? අපිට හමුවෙන්න තිබුණා.

      Delete