Saturday, November 26, 2016





හිස් වෙතැයි 
ඔබ බිය වුව ද
පිරී ඉතිරී 
බොහෝ කල් ය
මේ බඳුන



24-11-2016

2 comments:

  1. පිරි ඉතිරී
    යන අයුරු දැක
    මගේ හුඹස් බිය
    ගැන මටම
    ඇතිවිය
    ලජ්ජාවක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද.

      Delete