Monday, February 1, 2010

ඔබ..........



ඔබ..........


නොදැනීම ඉහළට ගෙන
මුළු හදවතම පුරවාපු
මහා දිග හුස්මක්

.
.

.
.
.
.
.
.
.
.
පහළ හෙලුවොත්
මං මැරෙයි...!



30-01-2010

2 comments:

  1. Anonymous1/2/10 18:09

    හිර කරන් හිටියොත් ...
    අනේ ...

    මං මැරෙයි ....

    - මම ඔයාගෙ ඔබ

    ReplyDelete
  2. Anonymous12/2/10 12:14

    ලොකු උනත්...
    පහළට දාන්න හුස්ම..
    එතකොට ඔයා
    ඉගෙන ගනීවි..
    ලොකු හුස්ම ගන්න..
    හුස්ම කියන්නෙ
    පිට කරන්න
    ගන්න
    එකක්
    විතරයි....

    ReplyDelete