Thursday, February 18, 2016

නික්ම යාම i







මල් සහ කොළ 
ගිලිහුණු පසු ද 
පොත් තුළ දමා
සුරැකිය හැකි

නික්ම යන අය
එහෙම නැති
සළකුණක් වත් 
නො තබාම
ගිළිහෙති


11-02-2016
                                                               

2 comments:

  1. අනිත්‍යය

    ReplyDelete
  2. POINTOF.ORG - Sri Lanka’s best feed aggregator brings you fully customizable experience to read and update your English, Sinhala or Tamil blog posts. Create your account or use it... We hope you enjoyed it. #GO NOW … DESKTOP #MOBILE VERSION Go now and see whether your blog post listed on @TODAY'S POPULAR

    ReplyDelete