අහස වගුරන වැස්සදරන්නේ පොළොවයකහට පාටට ගලන වැහි වතුර සිඹින්නේ පොළොවමයවැඩිමනත් දිය ඈතොත්ගලා ගොස් කඳුරු සේපිරේ සයුරේ පිරීඋරාබොන්නට තිබහ වූ විටඅහසට...!
අහස වගුරන වැස්ස
ReplyDeleteදරන්නේ පොළොවය
කහට පාටට ගලන වැහි වතුර
සිඹින්නේ පොළොවමය
වැඩිමනත් දිය ඈතොත්
ගලා ගොස් කඳුරු සේ
පිරේ සයුරේ පිරී
උරාබොන්නට තිබහ වූ විට
අහසට...!