Tuesday, June 15, 2010

දැරීම



අහස
වැස්ස දරා ගන්නවා තමයි
ඒත්,
වැස්සට
අහස දරා ගන්න
බෑ



13/06/10

1 comment:

  1. Anonymous15/6/10 18:42

    අහස වගුරන වැස්ස
    දරන්නේ පොළොවය
    කහට පාටට ගලන වැහි වතුර
    සිඹින්නේ පොළොවමය
    වැඩිමනත් දිය ඈතොත්
    ගලා ගොස් කඳුරු සේ
    පිරේ සයුරේ පිරී
    උරාබොන්නට තිබහ වූ විට
    අහසට...!

    ReplyDelete