Thursday, May 5, 2016

කාත් කවුරුවත් වෙද මට නුඹ පමණ




රෑත් ගණඳුරෙත් මඟ තරු ලකුණ වුන
දෑත් සිඹින, තුරු හිස වී මල්    හෙලන
තාත්තා වෙවී උර දී ගිම්           නිවන
කාත් කවුරුවත් වෙද  මට නුඹ පමණ


05 -05-2016

Painting :Willem Haenraets

4 comments:

  1. ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ..

      Delete
  2. ස්තූතියි දේශකයා

    ReplyDelete
  3. කෙටි නමුත් අපූරු කවියක්..
    ලස්සනයි. අර්ථාන්විතයි..
    ජයවේවා

    ReplyDelete