Tuesday, June 15, 2010

.............................................



මසා දෙයි
කැඩෙන කැඩෙන වර
ම‍ගේ පාවහන්
දෙපා නැති
ඔහු



13/06/10

2 comments:

  1. Anonymous15/6/10 17:51

    ඉහට වහලක්
    නැති එකෙක්
    පිරියම් කරයි
    පාර අයිනේ
    නෝනලාගේ මහතුන්ගේ කුඩ..!

    ReplyDelete
  2. සුපිරි..!!

    ReplyDelete