හැඩ හුළඟටපිටු පෑවට........රැඳේවිද......උන්ගේ හීන......
අපූරුවට කෙටියෙන්, සිද්ධියක් චිත්‍රණය කරලා..
ස්තූතියි යාළුවනේ....
ඇයි වැසිදියට පෙඟෙන්නේ ඇයි පොඩි එවුන් අත වනන්නේ කියන එකත් බලන්න වෙනවා..
ජීවිතය හිනැහෙයිකෝච්චියෙ කවුළුවෙන්පරඬලා තුඩින් ගත්කුරුල්ලෝ පියාඹත්කූඩුවක් තනන්නටසොයා ගස් දෙබලක්ජීවිතය හිනැහීකෝච්චියෙ කවුළුවෙන්කියයි තව රහසක් ...!
හැඩ හුළඟට
ReplyDeleteපිටු පෑවට........
රැඳේවිද......
උන්ගේ හීන......
අපූරුවට කෙටියෙන්, සිද්ධියක් චිත්‍රණය කරලා..
ReplyDeleteස්තූතියි යාළුවනේ....
ReplyDeleteඇයි වැසිදියට පෙඟෙන්නේ ඇයි පොඩි එවුන් අත වනන්නේ කියන එකත් බලන්න වෙනවා..
ReplyDeleteජීවිතය හිනැහෙයි
ReplyDeleteකෝච්චියෙ කවුළුවෙන්
පරඬලා තුඩින් ගත්
කුරුල්ලෝ පියාඹත්
කූඩුවක් තනන්නට
සොයා ගස් දෙබලක්
ජීවිතය හිනැහී
කෝච්චියෙ කවුළුවෙන්
කියයි තව රහසක් ...!