Wednesday, July 14, 2010

මුහුද අසබඩ නිවෙස්





වැසි දියට පෙඟෙන
ලෑලි බිත්ති
දුම්රියට අත වනන
කුඩාවුන්



10/07/10

5 comments:

  1. හැඩ හුළඟට
    පිටු පෑවට........
    රැඳේවිද......
    උන්ගේ හීන......

    ReplyDelete
  2. අපූරුවට කෙටියෙන්, සිද්ධියක් චිත්‍රණය කරලා..

    ReplyDelete
  3. මාලතී15/7/10 08:55

    ස්තූතියි යාළුවනේ....

    ReplyDelete
  4. ඇයි වැසිදියට පෙඟෙන්නේ ඇයි පොඩි එවුන් අත වනන්නේ කියන එකත් බලන්න වෙනවා..

    ReplyDelete
  5. ජීවිතය හිනැහෙයි
    කෝච්චියෙ කවුළුවෙන්
    පරඬලා තුඩින් ගත්
    කුරුල්ලෝ පියාඹත්
    කූඩුවක් තනන්නට
    සොයා ගස් දෙබලක්
    ජීවිතය හිනැහී
    කෝච්චියෙ කවුළුවෙන්
    කියයි තව රහසක් ...!

    ReplyDelete