Monday, April 18, 2016

මල් සුවඳ





තණ පත් තරව
මිණි කැට 
සිප වැළඳ
විඳ විඳ
දැවෙන මල් සුවඳ

15-04-2016

2 comments:

  1. එක එක විදියට ගොඩක් අදහස් විඳින්න තිබුනා පිංතූරය නොතිබ්බ නං..අගෙයි

    ReplyDelete
    Replies
    1. මට වැටහෙනව ඔබ කියන දේ. ඒ වෙනස් රස විඳීම තමයි බලාපොරොත්තු වුනේ.. ස්තූතියි.

      Delete