මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...
කවිත් නැති 
අවි අමෝරා ගත් අයත් නැති 
එළිය නැති අඳුරත් නැති
දුරක, මන්දාකිණියක ඇති
දුකත් නැති සතුටත් නැති 
මදහසක් මුව අග ඇති
ප්‍රේමයත් ශෝකයත් 
අන්තිම ඇඟිලි තුඩෙනුත් අත්හැර 
නිවී සැනසී ඇති...
ඔව්,
මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...
08-06-17
#දිළිසෙනපියවර #සමර
 

 
 
හ්ම්ම්.
ReplyDeleteඉන්නා තැනක කවියක් කියාගෙන සතුටින් ඇති :-)
ඔව්. හොඳින් ඇති.
Delete