Thursday, January 21, 2010

ගලන තරුව




තරුවක එළිය
ගලයි
ගලන ගඟ
සමග






04-12-09

1 comment:

  1. Anonymous23/1/10 22:42

    තරුවකුත්
    උල්පතකි
    පිරී උතුරා එළිය
    වැගිරෙනා ගඟක් මෙන්

    ගඟක දිය උල්පතට
    එක්වුනත් වැසි දියෙන්
    තරුවකින් ගලන්නේ
    ගිනි ගැනුනු හදවතයි...!

    ReplyDelete