(මිතුරෙකු හා මිතුරියක අතර)
A: දෙසැම්බර් අතු අගින් ජනවාරි මල් පිපෙයි
අළුත් මල් උනත් ඉන් එදා සුවඳම නැගෙයි
B: මලක් නම් පරව යයි අතු අගින් බිම වැටෙයි
හිතක් නම් පර නොවෙයි හෙටත් හිත ළඟ පිපෙයි
A: මල් පිපී පරව යන ලොවක අරුම දනිමි
නොමැකෙනා නොපෙනෙනා සුවඳ පමණක් රකිමි
B: සුවඳ මහරුව දකිමි නොමැකෙනුව මල සිඹිමි
අද පිපී ගිලිහුනද හෙටත් පිබිදෙයි දනිමි
hari shoke!
ReplyDeletemithura kaviyek :)
ReplyDeletemithura kavuda kiyana eka hanganne ayi? apith kemathi dena ganna. :)[L]
ReplyDeletelassanay
ReplyDeleteඅද පිපී ගිලිහුනද හෙටත් පිබිදෙයි දනිමි
ReplyDelete